එක්සත් ජාතික පක්ෂයෙන් රජයට ගිය කොළඹ දිසා මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් රත්මලානේ ඔහුගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
එක්සත් ජාතික පාක්ෂිකයෝ පොල් ගසා, පෙළපාළි ද ගොස් ඔහුට විරෝධය පළ කළහ. පොලිස් කැරැලි මර්දන අංශය ජල ප‍්‍රහාරක රථද සමග එහි පැමිණ සූදානමින් සිටියේය. මිනිත්තු හතළිස් පහකට පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායිකා සුනේත‍්‍රා රණසිංහ මහත්මිය ඇතුළු නාගරික මන්ත‍්‍රීවරු පිරිසක් ද ඊට එක්වූහ.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගේ‍්‍රරු ගියාට පොල් ගසති
අජිත් Friday, 02 December 2011 04:52 PM
අන්තො ජඨා -බහි ජඨා
චමී Friday, 02 December 2011 04:53 PM
මොන එහෙකටද මෙ "බුදු රැස් " කියන වචනෙ ගාව ගන්නේ ?
රොහාන් Friday, 02 December 2011 08:26 PM
මෙයාලට පිස්සු...
රොෂින් Friday, 02 December 2011 08:50 PM
ගේ‍්‍රරු මහතාට ඕනැ රටට වැඩක් කරන්න
අමල් Friday, 02 December 2011 09:40 PM
අනේ බුදුහාමුදුරුවන් මේකට ගාව ගන්න එපා......
පොඩිඑකා Friday, 02 December 2011 11:20 PM
පොල්වලට වඩා ඔය වගේ හිත් අමාරුවලට හොද ගල්.....
නෆ්රාස් Thursday, 15 December 2011 08:27 PM
අලියගෙන් පනින පනින පාරට පොල් ගැහුවොත් තව කුරුණෑගලක් ඕන වෙනවා. පොල් ගහල වැඩක් නෑ