IMG-LOGO

ග්‍රීන් ලයිට් නැහැ

2016-08-04-ent-06ගිය ආණ්ඩුවෙ ඉහළම ලේකම් පට්ටමක් දරාපු බලවත්ම ලේකම් සයිස් මහත්තයෙක් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරවන්න කියල රජයට ඉදිරිපත් වුණ යෝජනාවක් ගැන ලොකු කඹ ඇදිල්ලක් පටන් අරන්ලු.

බුලත් කොළේ කස්ටියත්, අලි පාටියෙ කස්ටියත් මේ ගැන ඇතුළෙ ලොකු විවාදයක පැටලිලා ඉන්නෙ. මේ යෝජනාව ක්‍රියාත්මක කරවන්න ආණ්ඩුවෙ කැබිනට් සයිස් හතරපස් දෙනෙක් උත්සාහ කළත් තවමත් ඉහළ තැන් දෙකෙන්ම ඒකට “ග්‍රීන් ලයිට්" නැහැ කියලයි තතු දත් අය කියන්නෙ.

මේ ගැන ආණ්ඩුවෙ ලොකු තැන්වලින් විමසුවම දීල තියෙන උත්තරේ අපට ආරංචි විදියට මෙහෙමයි. “ගිය ආණ්ඩුව හමුදාපති හිරේ දාලා කරගත්ත බ්ලන්ඩර් අපිත් කරන්නෙ මොකටද?"

 

DESHAYA

 

 



අදහස් (0)

ග්‍රීන් ලයිට් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site