(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය, මොදරවාන, වල්ඌරුමඩ ප්‍රදේශයේ දී ටී 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරොම් සමග මත්කුඩු ද සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව උඩවලව විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 38 සහ 32 වයස් වල පසුවන්නන්ය. මොදරවාන සහ පින්නවල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන්, ඔවුන් පැමිණි යතුරු පැදිය සහ අත්අඩංගුවට පත් භාණ්ඩ අධිකරණ කටයුතු සඳහා ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියට බාරදීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගිනි අවි සමග දෙකක් සැකපිට