චින්තක ගීතදේව කියන්නෙ ලංකාවෙ යටිපෙළ ධාරාවේ සංගීතයේ හොඳ ඉල්ලුමක් සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙන ගායකයෙක්. ඔහුගේ ගායන හැකියාව වගේම ඒ ගීතවල පච අරුත් එක්ක තියෙන දේශපාලනය බද්ධ සාහිත්‍යය අහන් වටිනවා. සාමාන්‍යයෙන් ටීවීවල දකින්න නැතත් මේ එහෙම අවස්ථාවක්. ඒ නිසා හොඳ ශබ්දයක් සමග මේ ගීය විඳින්න පුළුවන්. මේ ඔහුගේ ප්‍රසිද්ධම ගීයක් වෙච්ච හැමතැනම මරුවැල්ය!
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගීතදේව සාහිත්‍ය