IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගණිතයට අතිදක්ෂ පොඩි එකෙක්

මේ වීඩියෝවට එක්වන්නේ අතිදක්ෂ පොඩි එකෙක්. මෙම වැඩසටහනෙන් ලබා‍ගත් වීඩියෝ අප මින් පෙරත් ඔබට දකින්නට සැලැස්වූවා. ස්ටීව් හාවි ඉදිරිපිත් කරන නිසා හාස්‍යයෙන්ද පිරි එම වැඩසටහන බලා සිටින්නන්ට අති ප්‍රමෝදයක් ගෙන දෙන්නක්. මෙම වීඩියෝවට පෙනී සිටින කුඩා දරුවා ගණිත ක්‍රම සම්බන්ධයෙන් ඉතා උසස් මණසක් දියුණු කළ අයෙකු බව දැකිය හැකියි. මේ වීඩියෝව නම් මිස් කරගන්න එපා.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ගණිතයට අතිදක්ෂ පොඩි එකෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 206 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 402 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site