IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුටිකෙළි වාර්තාව බ්‍රහස්පතින්දා මන්ත්‍රී කමිටුවට

පාර්ලිමේන්තුවේ අඟහරුවාදා සිදුවූ ගුටි කෙළිය සම්බන්ධ වාර්තාව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෛකලනාදන් මහත්වරු අද (4) කථානායකට බාරදුන්හ.

මෙම වාර්තාව බ්‍රහස්පතින්දා (5) උදේ 9ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

මේ අතර සිද්ධියෙන් මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල් ගතකිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා උපදෙස් ලබාගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා අද කථානායක හමුවී සාකච්ඡා පැවැත්වූහ.

මේ අතර ගුටි කා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රීවරයා අද රෝහලෙන් පිටව ගියේය.

රෝහලෙන් පිටව ගිය පසු සමරසිංහ මහතා ගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද ප්‍රකාශයක් ලබ ගත්තේය.

 



අදහස් (0)

ගුටිකෙළි වාර්තාව බ්‍රහස්පතින්දා මන්ත්‍රී කමිටුවට

ලසිත් Wednesday, 04 May 2016 11:42 AM

පක්ෂය වැඩක් නැහැ. වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න. මන්ත්‍රී ධුර අහෝසි කරන්න (නි)

:       0       0

දනුක Thursday, 05 May 2016 03:38 AM

මේකට සම්බන්ද සියලු දෙනාගේ මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරන්න. (ර)

:       0       0

අනුෂා Thursday, 05 May 2016 04:51 AM

අපේ චන්දය අරන් මේ මහත්තුරු කරන හරියක්. බටහිර රටවල සුද්දෝ කොච්චර හොඳද කියල හිතෙනවා. ඒ මිනිස්සු අඩුම තරමේ අන් අයගේ මත වලට ඇහුම්කන් දෙනවා. සමහරවිට සුද්දෝ අපේ රට පාලනය කලානම් මීට වැඩිය හොඳ තැනක් අපට තිබෙන්නට ඇතිය කියල මට දැන් හිතෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site