
( පද්මසිරි ගාර්දියවසම් )
ගජමුතු හයක් රුපියල් කෝටි දෙකහමාරකට අලෙවි කිරීමට සූදානම්ව තිස්සමහාරාම දෙබරවැව ලැගුම් හලක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
අත් අඩංගුවට ගෙන ඇත්තේ වලස්මුල්ල බෝවල උතුර ප්‍රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකි.
වීරවිල ගුවන් හමුදා බුද්ධි අංශයේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු අද (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 30
39
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගජමුතු විකුණන්න ආ අයෙක් අත්අඩංගුවට
Prasanna Wednesday, 23 October 2024 11:38 AM
මේවා අල්ලුවානම් අයිතිකරුට දෙන්න . නැතිනම් තම්බලා පොල් එක්ක කාපල්ලා