IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගිගී හැඩිඩ් රංගනයට

2016-06-08-ent-30

වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩයමේ හිටපු ගායකයෙකු වන සෙයින් මලික්ගේ පෙම්වතිය වන ගිගී හැඩිඩ් රංගනයට එක් වන බව වාර්තා වෙනවා. නිරූපිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය මේ වනවිට කෙටි චිත්‍රපට දෙකක් සඳහා දායක වී ඇති අතර, ඒ 2012 වර්ෂයේදී. මෙම වර්ෂයේදී ඇයට රූපවාහිනි කතාමාලාවක් සඳහාද ආරාධනා ලැබී ඇති බව සඳහන් වෙනවා. "Master Chef" ලෙස නම් කර ඇති මෙම රූපවාහිනි කතාමාලාව 2010 වර්ෂයේදී ආරම්භ කර ඇත. ගිගී හැඩිඩ්ව මේ සඳහා තෝරාගෙන ඇත්තේ ඔවුන් විසින් 2015 වර්ෂයේදී ඇමෙරිකාවට පමණක් එම නාමය යටතේ රූපවාහිනි කතාමාලාවක් නිෂ්පාදනය කර ඇති අතර, එහි ඉදිරි කොටස් සඳහා මැයව තෝරාගෙන ඇති බවය. ඊට අමතරව තවත් රූපවාහිනි කතාමාලාවක් වන %Lip Sync Battle^ සඳහාද ඇයට ආරාධනාවක් හිමිව ඇති බව සඳහන් වෙයි. මේ කතාමාලාව සඳහා ඇය දායක වීමට කැමති අතර, ඉදිරියේදී චිත්‍රපට සඳහාත් ආරාධනා හිමිවුවොත් එයත් භාර ගන්නා බව සඳහන් කර තිබෙනවා.

 

2016-06-08-ent-31



අදහස් (0)

ගිගී හැඩිඩ් රංගනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site