(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගම සතුව ඉන්ධන තොග නොමැති බව එම පර්යන්ථයේ උසස් නිලධාරියෙක් අද (11) පස්වරුවේ පැවසීය.
ඉන්ධන නැව් දෙකක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බවත් රටේ දැන් පවතින ව්‍යාකූල තත්වය හේතුවෙන් එම නැව් කළමනාරකණය කිරීම ගැටලුවක් බවට පත්වී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd