(බිමල් ශ්‍යාමන් ජයසිංහ, තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)
රුපියල් කෝටි 21 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය කින්ග් ෆිසර් බහුදින ධීවර යාත්‍රාව සහ එහි මසුන් මැරීම සදහා ගොස් සිටී ධීවරයින් මෙලෙස වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් බාරයට ගෙන ඇති බව සදහන් වේ.
නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරාය නීතිගත සංස්ථාවේ යාන්ත්‍රික වැඩපලේ ජැටිය වෙත රැගෙන විත් තිබුණි .
අද පස්වරුව වන විටත් බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගෙන ඇති ධීවර යාත්‍රාව විශේෂ ආරක්ෂාවක් යොදා පරීක්ෂා කරමින් සිටී අතර, එහි තිබ් හෙරොයින් මත්කුඩු කිලෝ 20 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද සදහන් වේ.
එම බහුදින යාත්‍රාවේ සීටී ස්කීපර් ඇතුළු ධීවරයන් පස් දෙනකුගෙන් ප්‍රශ්න කරමින් සිටි
මෙම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් වැඩිදුර මාධ්‍යට තොරතුරු ලබදිය නොහැකි බවත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෝටි 21 ක කුඩුත් එක්ක බහුදින යාත්‍රාවක් බේරුවලදී අල්ලයි