
(අනුර ජයන්ත)
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ගේ නිවසට දැඩි හානි සිදු කොට ඇතැයි වාර්තා වෙයි.
කුරුණෑගල නගරයේ විරෝධතාවක නිරත වූ පිරිසක් මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි ද වාර්තා වෙයි.




(අනුර ජයන්ත)
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ගේ නිවසට දැඩි හානි සිදු කොට ඇතැයි වාර්තා වෙයි.
කුරුණෑගල නගරයේ විරෝධතාවක නිරත වූ පිරිසක් මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි ද වාර්තා වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුවා වූ ජයග්‍රහණය මහජනතාව ඉතාමත්ම සාමකාමීව සමරන බව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම සතුටුයි. රජයේ දේපළවලට පමණක් කිසිම හානියක් නොකරන්න.
මහින්ද ඉල්ලගෙන කෑවා..! මේ රටේ සිදුවෙමින් තිබෙන දේවල්වලට වහාම ඔහුව අත්අඩංගුවට ගන්න වෙනවා. කවුරු හෝ දැන් මේ රටේ සිටින බලධාරීන් මේ ගැන ක්‍රියාත්මක වෙන්න ඕනේ...!