(සුජිත් හේවාජුලිගේ)
කාදිනල් තුමා ආණ්ඩුවේ එක එක්කෙනාට කියා අමාත්‍යාංශ වල ලේකම්වරුන් පත් කරනවනම් රටට දෙවියන්ගේම පිහිට බව සමග ජන බලවේගයේ කුණ්ණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එහෙම පත් කරන්නේ නම් උන්වහන්සේටත් වැරදී ඇති බව ඔහු සඳහන් කළේය.
කාදිනල් තුමා කියන විදියට පත් කරනවා නම් මහනායක හිමියන් කියන විදියටත් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කළ යුතු බව ජයසේකර මහතා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි
wedage Thursday, 17 July 2025 01:49 PM
විකාර අනේ...!
විපරමා Thursday, 17 July 2025 02:06 PM
ඒවගේ ටොම් පච ගහන්නේ විපක්ෂයේ බලලෝබි, බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ මිසක් වෙන කවුද? මොලේ උඩ ඉන්න වහලුන්ට නම් හොඳ නිව්ස් එකක් ?
පන්සිළු Thursday, 17 July 2025 02:36 PM
එයාගේ තියෙන්නේ පට්ට ගේමක්. හීං නූලෙන් අඹරන්නේ... හැබැයි වැඩිකළ ඔය කපටිකම් කරන්න බෑ. ළඟදීම චොර වෙලා යනවා.
අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:32 PM
නුබලයි නුබලාගේ නායකයෝ කියා ගන්න අයට වැඩිය කාදිනල්තුමා රට ජාතිය ගැන හිතනවා, ඒ වගේ බුද්ධිමත් මනුෂ්‍යයෙක් !