තෙල් මිල ඉහළ දැමීමෙන් රටේ ජනතාවගේ ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබියදී ජිනීවා සමුළුවට මුවාවී අසමත්කම වසා ගන්නට රජය උත්සාහ දරතියි පවසමින් දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරු පිරිසක් ගාල්ල කලේගානේ දකුණු පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
පුවරු රැගෙන පළාත් සභාව ඉදිරිපිට බිම වාඩිවී සිටි මන්තී‍්‍රවරු පිරිස පළාත් සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර ඒවා ද සමග සභා ගැබට ගොස් අසුන් ගත්හ. කොහේවත් නැති අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ ගැන කියමින් රටේ ප‍්‍රශ්න අමතක නොකර ඒවාට මුහුණ දී බඩු මිල හා ඉන්ධන මිල අඩුකරන්නැයි ඔවුහු ඉල්ලති.
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළු සාටකෙන් ගාලු අලි විරෝධය පාති
ඩිලාන් Tuesday, 28 February 2012 01:41 PM
සහතික ඇත්ත. ජිනීවා අල්ලගෙන කරන්නේ රටේ මිනිසුන්ගේ විරෝධය වෙනතකරට යොමු කරන්න වෙන්න ඇති.