IMG-LOGO

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

 

(යොහාන් භාසුර)

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් ලබන සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වන ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ද ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

බද්රානි Tuesday, 30 August 2022 07:12 PM

ලෝකයේ නොදියුණුම රටක අගනුවරකත් සිදුවෙන දෙයක්ද මේ? ඇත්තම කියනවා නම්, මේක දේව ශාපයක්. එහෙම නැත්නම්, තම ජාතිය පීඩාවට පත්කොට පළිගැනීම සතුටක් කරගත්තු අමනුස්ස පාලකයින්, නිලධාරීන් හා සේවකයින් සිටින ජානවිකෘති වූ මිනිස් වෙසින් පෙනී සිටින අමනුස්සයින්ගෙන් පිරිරටක් මේක. ඉතින් මෙහෙම ජාතියක් විනාශ වෙන එක අහන්නත් දෙයක්ද? මොනවා වුණත් වතුර නැති වුණාට අපිට දැනට ඉන්න රටක් තියනවානේ... හා නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site