කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වලින් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමටත්,තවත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කිරීමට මෙන්ම අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට ( 28) උදෑසන 5 සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.
කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී තිබේ.
වැඩිදුර තොරතුරු සඳහන් නිවේදනය පහත දැක්වෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොළඹ ගම් 5 ක් - පොලිස් වසම් 2 ක් හෙට සිට නිදහස්