IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කළුබෝවිල රෝහලේ 6 කට කොරෝනා

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
                         

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට  කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 
 
ඒ හේතුවෙන් එම කාර්ය මණ්ඩලය සේවය කළ අංක 23 සහ 12 වාට්ටු  දෙක  හා  බාහිර රෝගී අංශය සහ හදිසි  අනතුරු අංශය  තාවකාලිකව වසා දැමීමට  පියවර ගත් බව අධ්‍යක්ෂක වරයා කීය. 
 
මේ වන විට හදිසි අනතුරු අංශය සහ බාහිර රෝගී අංශය පූර්ණ විෂබීජහරණයට ලක්කර  සුපුරුදු දෛනික කාර්යය සිදුකරන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. 
 
අවස්ථා කීපයක දී විසබීජහරණයට ලක්කර  අංක 12 සහ 23 වාට්ටුව  හෙට (26) දින විවෘත කරන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (2)

කළුබෝවිල රෝහලේ 6 කට කොරෝනා

Nuwan Sunday, 25 October 2020 07:57 AM

20 ජයපැන් චීනත් එක්ක සමරලා ඉවරද සර්...? දැන්වත් ඔබතුමාගේ මහාකාරුණික ඇස ඔබතුමාට ඡන්දෙ දීලා අනාගත්තු බෞද්ධ ජනතාව වෙත යොමුවෙවා..

:       0       0

wije Sunday, 25 October 2020 08:14 AM

තවමත් සමාජගත වෙලා නැද්ද මහත්තයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site