IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කළුතර ගොඩනැගිල්ලක ගින්නක්

(සුමිත් පොතුපිටිය) 

කළුතර නගර මධ්‍යයේ පිහීටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ස්ථානයට ළගාවී ඇති අතර , කළුතර දකුණ පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව ගින්න පාලනය කරමින් සිටින බව වාර්තාවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.



අදහස් (0)

කළුතර ගොඩනැගිල්ලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 398 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 558 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site