IMG-LOGO

කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කරයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණයෙන් කොරෝනා වයිරසය ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟම  එම නිවාස සංකීර්ණය හුදෙකලා කළ බව කළුතර-උතුරු පොලිසිය කියයි.

එම  නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් අහඹු ලෙස  පීසීආර් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව එම කාන්තාවට වයිරසය ආසාදනය වී බවට අනාවරණය වී ඇත.

හුදෙකලා කරන ලද  නිවාස සංකීර්ණයට මේ  වන විට  පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි කළුතර-උතුරු පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක  ද සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site