(ඉන්දිකා රාමනායක)
වී ප්‍රවාහනය කරන මුවාවෙන් වියලි කහ කිලෝ 2000ට ආසන්න ප්‍රමාණයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු මන්නාරම ඉලුප්පාකඩවායි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වී ගෝනි අතර සඟවා මෙම කහ තොගය ප්‍රවාහනය කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් මන්නාරම පොලිසියට බාර දී ඇත .

COMMENTS
දන්න කෙනෙක් කියනවද? කහ විකුණන එක හෝ ප්‍රවාහනය කිරීම තහනම් දෙයක්ද? තහනම් නම් හේතුව? කහ කියන්නේ නීති විරෝධි මත්ද්‍රව්‍යයක් වගේ දෙයක්ද?
කහත් තහනම් භාණ්ඩයක් වූ අපූරුව. ඒ වුණාට ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්ලු..