IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෙහෙළියගේ නඩුව කල් යයි

2014 පෙබරවාරියේ සිට දෙසැම්බර් දක්වා කාලයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් නව ලක්ෂ අනූ දහසක ජීඅයි යකඩ බට ගෙන අනවශ්‍ය වියදමක් කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට අල්ලස් හෝ දූෂණ කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ පවරා ඇති නඩුව යළි කල් තැබිණි.

විත්තියේ නීතිඥවරයා නොපැමිණීම ඊට හේතුවයි. රූපවාහිනියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා හිටපු සභාපති විමලසේන රූපසිංහ සෙසු සැකකරුවෝය.

 



අදහස් (0)

කෙහෙළියගේ නඩුව කල් යයි

රජිත් මංජුල Thursday, 05 May 2016 05:51 AM

ආණ්ඩුවට එකතුවෙන පාටක්ද තියෙන්නේ.... (ර)

:       0       0

කෝසල Thursday, 05 May 2016 02:29 AM

මේ දේවල් ඉක්මනින් අවසන් වෙනවා නම් අපි කැමතියි (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 04 May 2016 06:02 PM

කොහොමත් මෙහෙම නඩුව කල්යන එක හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site