IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කොහුවල වෙඩි තැබීමක් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී අද(28) අලුයම ජීප් රථයකින් ගමන්ගමිනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ නුගේගොඩ උඩහමුල්ල මැදිවෙලපාරේ පදිංචිව සිටි සුනිල් රුවන් පෙරේරා නමැති 38 හැවිරිදි තැනැත්තෙකි.
 
බරපතල තුවාල ලබා ඇත්තේ නුගේගොඩ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
 
තුවාල ලැබූ තැනැත්තා රෝහල් ගත කර ඇති අතර කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

කොහුවල වෙඩි තැබීමක් අයෙක් මරුට

SL Sunday, 28 July 2019 03:17 AM

මරණ දඬුවම නැති උනහම පාතාලේ ඉන්න මගීන්ට මේවා කරන්න ලෙහෙසි උසාවියෙන් දියුණු නියෝගය අභියෝගයට පත් කරප කුඩු සල්ලි වලින් යැපෙන්නා ගේ ගෙදර ලඟට මේ මළමිනී ගෙනත් විරෝධය දක්වන්න ඕනේ

:       0       267

SENARATH Sunday, 28 July 2019 11:33 AM

මේකටද කියන්නේ අදිසි නීතිය කියලා!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


හම්බන්තොට ප්‍රා.සභාව ජාජබට
2025 මැයි මස 06 279 0

ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.






මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 832 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1255 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site