පොල්ගහවෙලින් කසළ තේ කිලෝ 40000ක් සමග 23 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කසළ තේ කිලෝ 40,000ක් පොල්ගහවෙලින් අල්ලයි
කුමාර Sunday, 19 January 2014 03:37 PM
තේ කර්මාන්ත වලින් කසල තේ නිෂ්පාදනය නොකරයි. කසල තේ යනු මොවනද? කොහොමද හදුනා ගන්නේ. සාමාන්‍ය ජනතාව මේවා ගැන දැනුවත් කරන්න. (දිල්)
චන්ද්‍රා Sunday, 19 January 2014 07:02 PM
තේ කර්මාන්ත ශාලා වලින් වැඩිපුරම නිපදවන්නේ හොද තේ ද? කසල තේ ද? (නදී)
සත්‍යයා Monday, 20 January 2014 07:07 AM
ලංකාව ලෝකයේ හොඳම තේ නිපද වුවාට ලංකාවේ වැඩි දෙනෙකුට බොන්න හම්බ වෙන්නේ කසල තේ. ඒවා රට පුරාම හෝටල් වලට සුළු ප්‍රමාණයෙන් බෙදා දී ඇති නිසා නීතියේ රැහැනට අසුවෙන්නේ නැහැ. එක තැනක ගොඩ ගහල තිබුනොත් තමයි ප්‍රමිතිය හෝ නීතිය මැදිහත් වෙන්නේ. අපි කලක ඉඳන් කුණු කන ජාතියක්. (නදී)
සෑම් Sunday, 19 January 2014 12:35 PM
මේ විසි තුන්දෙනාට නඩු දාන කොට එක අයෙක් කසල තේ ග්රෑම් පනහ බැගින් ලළ තබා ගත්තා කියලා චෝදනා වේවි. ඉතිරි තේ ටිකට වෙන්නේ අර කුඩු අල්ලපුවාම වෙන දේ තමා. (දිල්)
ධම්ම Sunday, 19 January 2014 12:41 PM
කිලෝ 40,000 කට වැඩිවෙන්න ඕන. මොකද කොළඹ සිට අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය ආදී සියළුම බස් තේ බොන්න නතර කරන තැනක් මේක. හෝටල පිටිපස්සේ ලොකු තේ කඳු ගොඩ ගැහිලා.(දිල්)