IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කුසිනාරා බුදු පුතා ගම සුවපත් කරයි

කුසිනාරානුවර හෝමියෝපති රෝහලේ ශාඛාවක් මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ  ආරම්භ කර ඇත. සෑම සෙනසුරාදා දිනකම නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා දෙන මෙම සායනය පවත්වනුයේ හල්විටිගල අස්සජී හිමියන්ගේ මූලිකත්වයෙනි.

ඒ හිමියන් පවසනුයේ තමනට දන් දුන් දායකයන් ඇතුළු දායක දායිකාවන්ගේ සෞඛ්‍ය රැක දීමට මෙම සායනය පවත්වන බවයි. සායන ගොඩනැගිල්ල සිය මව් පියන්ට පිං පිණිස ඉදිකර ඇති බවද අස්සජී හිමියෝ පැවසූහ.

_MG_9038 _MG_9046 IMG_8919 IMG_9066 IMG_9072 IMG_9075

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

කුසිනාරා බුදු පුතා ගම සුවපත් කරයි

අරවින්ද Saturday, 11 June 2016 06:34 PM

ඔබ වහන්සේට මේ පිනම ඇති හාමුදුරුවනේ (නි)

:       0       0

සිසිර Sunday, 12 June 2016 12:11 AM

උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු පුතෙක්ම තමයි. ඔබ වහන්සේගේ මේ සත්කාර්යය ඉතා දිගු කාලයක් කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මෙවන් කලක ඔබ වැනි බුදු පුතෙකු දැකීමත් වාසනාවක් (නි)

:       0       0

ගුණේ Saturday, 11 June 2016 06:58 AM

පින්වත් හිමියනි, උසස් ක්‍රියා අගය කිරීමට අපි දනිමු. එහෙත් බෙහෙත්හේත් කිරීම භික්ෂුවකට කැප දෙයක්ද? විහාරස්ථානයෙන් පිටත පටන්ගත්තා නම් සතුටුවෙමු (නි)

:       0       0

අනුල Saturday, 11 June 2016 07:02 AM

නිදුක් නිරෝගී සුවය ලැබේවා! උතුම්වූ නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතුවේවා! (නි)

:       0       0

කමල් Saturday, 11 June 2016 10:07 AM

ඔබලාට බුදුසරණ වේවා (හේ)

:       0       0

සරත් සිල්වා Saturday, 11 June 2016 11:55 AM

අපි කුසිනාරා ගියේ 2014 පෙබරවාරි මාසේ මට සෙම්ප්‍රතිශ්‍යාව හදුනා එහේ ඉන්න කොට මේ ස්වාමින්වහන්සේ මට බෙහෙත් දුන්න ඉක්ක්මනින් සුවය ලැබෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා යි ප්‍රර්ථනා කරමි. (හේ)

:       0       0

ගාමිණි Saturday, 11 June 2016 11:57 AM

ඔබ වහන්සේ කරන්නේ මහගු සේවාවක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 593 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site