සීගිරිය නිර්මාතෘ කාශ්‍යප රජුගේ (ක්‍රි.ව 475-495) භස්මාවශේෂ තැම්පත් කළ බවට පිළිගත හැකි ස්ථානයක් හබරනින් සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැනීම් අංශය කියයි. හබරණ යැම්පිට විහාරය ආසන්නයේ පිහිටි ගලක් මත මේ භෂ්මාවශේෂ ඇතැයි අනුමාන කළ හැකි බව ප්‍රධාන කැනීම් පරීක්ෂක කුසුම්සිරි කොඩිතුවක්කු මහතා පවසයි. පුරාවෘත සහ මහාවංශයේ තොරතුරු අනුව එම ස්ථානයේ දාගැබක් හෝ ස්මාරකයක් ඉදි කරන්නට ඇතැයිද පර්යේෂණ නිලධාරී බණ්ඩාරවෙල පාලිත හිමියෝ කියත.
සිය සහෝදරයා වූ මුගලන් සමග සටනින් පැරදී සීගිරියෙන් පලා යද්දී කාශෂ්‍යප හබරනදී සිය දිවි නසාගන්නට ඇතැයි ද, රජුගේ භස්මාවශේෂ තැන්පත් කර ඇතැයි කියන ස්ථානය අතීතයේ සිට දෙවියන් යැදීමට භාවිත කළ බව පෙනේ යැයිද ඒ හිමියෝ පවසති.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මගින් සීගිරිය ලෝ උරුමයක් ලෙස නම් කර ඇත.
2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාශ්‍යප ස්මාරකය හබරණ