(යොහාන් භාසුර)
වාහන කිහිපයක් ඇති රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ අංකයෙන් හෝ වෙනත් අංකයකින් ඒවායේ සියලුම වාහන සඳහා එක ජංගම දුරකථන අංකයක් හරහා මේ මස 12 වැනිදා සිට ජාතික ඉන්ධන බලපත්‍රයට (කිව්.ආර්. කේතය) ලියාපදිංචි විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
වහාන රැසක් ඇති ආයතනවලට ඉන්ධන ලබාගැනීම සඳහා කිව්.ආර්. කේතයේ ලියාපදිංචි වීමට නොහැති වීම ගැටලුවක්ව පවතී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කිව්.ආර් කේතයට වාහන පොකුරු ලියාපදිංචිය 12 ඇරඹේ