IMG-LOGO

කවීෂා කැරබියන් වලදී ගත්ත 'ෆන්' එක

2016-07-11-ent-51

ඇමෙරිකාවේ, නිව්යෝර්ක් නගරයේ දැනට පදිංචිව සිටින කවීෂා කාවින්දි ප්‍රේමබන්දු ලාංකික අප අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ සිනමා රංගන ශිල්පිනියක් ලෙසය.

ඒ ඇය ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද "සිංග මචං චාලි" චිත්‍රපටය හරහා ඇය ලාංකේය සිනමාවට එක්වීම නිසාවෙනි. ලංකාවේ නොමැති වුවද ඇය පිළිබඳව නිරන්තරයෙන්ම රසික අවධානය දිනාගන්නා කලා ශිල්පිනියක වී සිටින්නීය. පසුගිය දිනවල ඇය කැරබියන් දූපත්වල සංචාරයක යෙදුණ බව වාර්තා වුණි. ඒ පිළිබඳව "සාරවිට" අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු.

"පසුගිය ටිකේම අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර යොමු වෙලා හිටිය නිසා විවේකයකටත් එක්ක තමයි කැරබියන් දූපත්වල සංචාරය යෙදෙන්නේ හිතුවේ. මාත් එක්ක මේ සංචාරයට මගේ අම්මා ඩිලානි, තාත්තා සමන් එක්ක මගේ චුටි මල්ලිත් එකතු වුණා. දවස් හතක් විතර අපි කැරබියන් දූපත්වල ගත කළා. ඇමෙරිකාවට ගොඩක් ළඟයිනේ කැරබියන් දූපත්. ඒ හින්දා තමයි සංචාරය කරන්න ගොඩක්ම ආස හිතුණේ. ඩොල්ෆින් මාළුවොත් එක්ක පීනපු එක තමයි මේ සංචාරයේ මම ගොඩක්ම කැමති වුණේ."

2016-07-11-ent-56
2016-07-11-ent-55
2016-07-11-ent-54
2016-07-11-ent-53
2016-07-11-ent-52
2016-07-11-ent-50
 



අදහස් (0)

කවීෂා කැරබියන් වලදී ගත්ත 'ෆන්' එක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site