IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කව්ද ලොක්කා?

2016-06-21-ent-18තවත් මාස දෙකකින් රටේ ලොකුම ආරක්‍ෂක හමුදාවක අධිපතිකම මාරැවෙනවලු. ඒ ගැන ආණ්ඩුවෙ ඉහළම තැන්වල රහස් කතා සිද්ධ වෙද්දි එළියේ පුටු හටන් වේදිකා නාට්‍යය පටන් අරන් කියලා තතුදත් අය කියනවා. හමුදාවක අධිපති ධූරයට කෙනෙක් ගේන්න යන හැම වෙලාවෙම ඒක උන්නැහේල ඉගෙන ගත්ත ඉස්කෝල අතර සටනක් බවට පත්වෙන්නෙ ඉබේමයි. ඉතින් ඒ සංගදිය මේ පාරත් වේගෙනලු යන්නෙ. රාජකීය, නාලන්දා, මලියදේව නම් ඒ ගැන කියැවෙන්න පටන් අරන්...

සාමාන්‍ය ක්‍රමේ හැටියට සිද්ධවෙන්නෙ පළමුවැනියා යනකොට දෙවැනියා එන එකයි ඒත් මේ පාර ඒක එහෙමම වෙන්නෙ නැහැ කියලත් කියනවා නීතිපති එකේ පොලිසීයෙ සිද්ධ වුණා වගේ පහළ කෙනෙකුටලු වාසනාව උදාවෙන්න යනවලු. උන්නැහේගෙ නම සිද්ධාර්ථ කුමාරයාගෙ කාලෙ ඉඳලම කියැවෙන අපි අහල තියන නමක්ලු. ඊට වැඩියනම් ඔය ගැන දැන්ම මුකුත් කියන්න බැහැ.

 

DESHAYA



අදහස් (0)

කව්ද ලොක්කා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site