IMG-LOGO

කුලී මිනී මරන්නෙක් පොලීසියට කොටුවෙයි

(ඉන්දිකා  රාමනායක)

මුදලට පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීමේ නිරත කුලී මිනිමරුවෙකු මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී  මන්නා පිහි 05, කඩු 03 ක්, සහ පිහියක් මොරටුව පොලිස් බාරයට ගෙන ඇත. මොරටුව ප්‍රදේශයේ දී ගෝලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ සිදුකළ විමර්ශනයේදී ඊයේ (24) මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කුලියට මිනී මරන්නෙකු බවට හෙළි කරගෙන ඇත.‍ෙසැකකරු මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි  (30) පුද්ගලයෙකු බවත් ඔහු අද  මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (2)

කුලී මිනී මරන්නෙක් පොලීසියට කොටුවෙයි

කිරිපුතා Sunday, 25 June 2023 09:31 AM

කොටුකරගෙන උසාවි දැම්මම පුස්ස බින්ඳා වගේ.

:       0       0

Bunny Preena Monday, 26 June 2023 10:40 AM

මිනිස් ඝාතකයින්ව අපරාදේ රිමාන්ඩ් භාරයේ තබාගෙන නිකන් කන්ඩ බොන්ට දීලා අහිංසක මිනිසුන්ගේ මුදල් නාස්ති කරන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 523 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site