IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැලණි සිසුහු අදත් මහ පාරේ

නේවාසිකාගාර පහසුකම් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණි සරසවි සිසුහු අදත් උද්ඝෝෂණයක් පැවැත්වූහ.

සරසවිය අවට පොලිස් ආරක්ෂාව තර කර තිබුණු අතර සිසුහු 500ක් පමණ විරෝධතාවට එක්වූහ.



අදහස් (0)

කැලණි සිසුහු අදත් මහ පාරේ

පසිදු Monday, 03 March 2014 09:48 PM

හැමදාම පිකට් කරලම දිනන්න බැහැ. පුළුවන් නම් මුළු සමාජයටම දැනෙන දෙයක් කරන්න. ඔයාල දිනන තුරු සටන නොනවත්වා ඉදිරියට අරන් යන්න. සරසවිය රැකගන්න.(නදී)

:       0       0

ගැමියා Tuesday, 04 March 2014 07:30 AM

අලුතින් කැම්පස් පටන් ගත්තම අලුත් නංගිලා මල්ලිලට ගට්ස් දෙන්න දාන "මෝඩ සොමිය" තමයි ඔය උද්ගෝෂණ. මේකට පරිපාලනයත් වක්‍රව හවුල් වෙනවා මට හිතෙන්නේ. අවුරුදු ගානක් අතීතෙට බැලුවම ඔය සොමියේ ශිෂ්‍ය නායකයෝ කී දෙනෙක් ආණ්ඩුවල ඇමතිකම් කරලා තියෙනවද? කෝ ව්ශ්වවිද්යලෙකට වැස්සකටවත් ගොඩ වෙලා තියෙනවද තෙමෙනවද කියලවත් බලන්න. (දී)

:       0       0

ආරියසේන Tuesday, 04 March 2014 09:14 AM

නිදහස් අධ්‍යාපනයේ වරද ? නිකන් දෙන දේ අගය නොදනිම.රජයට ඔය කියන හැම පහසුකමක්ම සැලැස්විය නොහැක. (අ)

:       0       0

පානදුරේ පුෂ්පා Tuesday, 04 March 2014 10:16 AM

රටකට ගිය කල (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site