IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කේරල ගංජා කුණූ කූඩෙන් ගනී

කලුතර දිස්ත්‍රික්කයේ කේරළ ගංජා අලෙවි කරන බව කියන පුද්ගලයෙකු හීනටියංගලින් අත්අඩංගුවට ගත්  පොලිසිය ඔහුගේ නියෝජිතයෙකු බව කියන තැනැත්තෙකු කලුතර නාගොඩ රෝහලේ දී ගංජා පැකට් 40 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රෝහලේ පෞද්ගලික ආරක්ෂකයෙකු බව කියන මොහු අතිරේක ආදායම් මාර්ගයක් ලෙස මෙම ජාවාරම කරන බවත්

උපාය ධූතයෙයකු ලෙස වෙස් වලාගෙන ගිය පොලිසියට රුපියල් 500 ක ගංජා පැකට්ටුවක් කුණූ කූඩයෙන් ගෙන දී ඇති බවත් ඉන් පසුව ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

කැළණියේදී ද කේරළ ගංජා කිලෝ 5 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොට්ඨාශ අපරාධ මර්ධන ඒකකය කියයි



අදහස් (0)

කේරල ගංජා කුණූ කූඩෙන් ගනී

පීරිස් Sunday, 17 July 2016 08:33 AM

ඉට්කා එක අත්සන් කළාට පස්සේ කිසිම තහනමක් නැතුව ඔය බිස්නස් එක ලස්සනට කරන්න පුළුවන්. කේරලකාරයෝ ලංකාවේ පිරෙයි. හරියට මාලදිවයිනේ පිරිලා ඉන්නවා වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site