(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
දකුණු පලාතේ ඇති සියලුම රජයේ රෝහල්වල සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාවන් තුළදී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු ප්‍රාදේශීය කාර්යාලය මගින් අද (23) බස් රථ විසිහතක් යොදවා ඇතැයි ප්‍රධාන ප්‍රාදේශීය කලමනාකාර කළමනාකාර ආර්.ඒ. ප්‍රභාත් කුමාර මහතා පවසයි.
මෙම බස් රථ සේවා අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කරන අතර එම රෝහල් වලින් කරන ලද කාල වේලාවන් වලට අනුව මෙම බස් රථ ක්‍රියාත්මක කරන බව ද ප්‍රධාන කළමනාකාරවරයා පැවසීය.
විශේෂයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ යොදා ඇත්තේ නොමිලේ සිදු කරන සේවාවක් ලෙස බව ද ප්‍රභාත් කුමාර මහතා පැවසීය.
උදෑසන පහේ සිට මෙම සේවාවන් ආරම්භ වන බව ද ප්‍රධාන කළමනාකාර වරයා සඳහන් කළේ ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනයට ලංගම බස් 27 ක්