IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොරෝනා මරණ 200 පනී

 

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (31) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 204 කි.

මිය ගිය පිරිස අතර, 46, 59, 72, 75 යන වයස්වල පසු වූ පිරිමි පුද්ගලයන් සිව්දෙනෙක් සහ 61 හැවිරිදි කාන්තාවක් වෙති.

 



අදහස් (2)

කොරෝනා මරණ 200 පනී

මහසෙන් Thursday, 31 December 2020 02:58 PM

සමාජගතව නොමැත. සියල්ල සන්සුන්ය. මිනිස් ජීවිතයක වටිනාකම ඉලක්කමකට සීමා විය.

:       0       0

Rata Perata Saturday, 02 January 2021 08:30 AM

සර්ට සහ මේ රජයට ගරු කරමි... නන්නාඳුනන ගුවන් යානයකින් බ්‍රැන්ඩික්ස් පොකුර ගෙනැල්ලා ... මේ මරණ ගණන අපේ රටට ලබා දුන්නාට.. යුක්රේන පොකුරෙන් මේ ගණන 400ක් කරගන්නට ඔබට හැකිවේවි යයි සිතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site