IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා මඬින්න බෝපේ පොද්දල ප්‍රා.සභාවෙන් ලක්ෂ 40ක්

(ජී .ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
 
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 40ක්  යොදා ගැනීමට  විශේෂ සභා රැස්වීමක දී සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් අවස්ථාව  හිමි වූ බව  බෝපේ පෝද්දල  ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් එන් අබේකෝන් මහතා පවසයි.
 
මෙම මුදල් යොදවා ගැනිමින් තම බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් හාරදාහකට වියළි ආහාර  මල්ලක් නොමිලේ ලබා දීමට කටයුතු කිරීමටද බලාපොරොත්තුවන බවදසභාපති වරයා කීය.
 
තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ගේ සහයෙන්  අඩු ආදායම්ලාභි පවුල් පිළිබඳ සොයා බැලීම සිදු කර තිබේ.
 
මීට අමතර ව මහජනයා නොගැවසෙන  ඇදිරි නීති කාලය තුළදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා බල සීමා වේ වීථි විසබීජහරණය කිරීමේ ක්‍රියාවලිය ද නිරන්තරයෙන් සිදු කරන බව ද සභාපති වරයා පැවසීය



අදහස් (1)

කොරෝනා මඬින්න බෝපේ පොද්දල ප්‍රා.සභාවෙන් ලක්ෂ 40ක්

SL Friday, 27 March 2020 02:45 AM

ඒකට කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව... ඉන්න උන් කොරෝන කියන්නේ හින්දි ෆිල්ම් වල ඉන්න කරීන කියල හිතාගෙන ඉන්නේ වෙන්න ඕනේ. කිසිම වැඩ පිළිවෙලක් නැහැ . කොටළුවෝ ප්‍රාදේශීය සභාවට ගියහම වෙන දේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 9 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 240 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 118 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site