IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා ගැන දැනගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෘදුකාංගයක්

කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත.

ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෘදුකාංග මාදිලි සඳහා මෙන්ම වෙබ් අතුරුමුහුණතින් ද එය නිකුත් කෙරේ.

වයිරසය පිළිබඳ හදිසි දැනුම්දීම්, ප්‍රවෘත්ති, උපදෙස් සහ වෙනත් යාවත්කාලීන තොරතුරු මෙම මෘදුකාංගයෙන් ලබාදෙනු ලැබේ.
 
 ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් සිය නිල වෙබ් අවඩිය මගින් සහ වට්ස් ඇප් මාර්ගයෙන් වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකරයි.  
 
කෙසේ වෙතත් වෛරසය පිළිබඳ වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීම පමණක් මෙම නව මෘදුකාංගයෙන් සිදු නොවන අතර වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්නව සිටීමට මහජනතාව පෙළඹවීම ද මෙමඟින් සිදු කරනු ලැබේ.

මෙහි මූලික සංස්කරණයක් ලබන 30 වැනිදා නිකුත් කිරීමට නියමිතය. 

(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)

226

 



අදහස් (1)

කොරෝනා ගැන දැනගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෘදුකාංගයක්

ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 08:57 AM

මේ කොරෝනා අවස්ථාවේ වෛද්‍යවරුන් වීරයන් කිරීමට යාමෙන් වලකින්න. ඒ ඔවුන්ගේ රාජකාරියයි. සයිටම් එක වසා දැමීමෙන් මේ කොරෝනා වසංගතය මෙපමණ ව්‍යාප්ත කරගත්තේ ඔවුන් විසින්මයි. මේ තත්වයට වෛද්‍යවරුන් වගකිවයුතුයි.

:       21       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 5 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 238 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 118 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site