අතුරුගිරියේ නිවසේ දී තම බිරියට වෙඩි තැබී යැයි සැකපිට අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් ප්‍රදිප් කුමාර නෙත්තසිංහ (49) සැප්තැම්බර් 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (31) නියෝග කළේය.
ඔහුගේ වාහනය හා පිස්තෝලය නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කැරිණි.
ඡායාරූප හා වීඩියෝ - බුද්ධික කුමාරසිරි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කර්නල් රිමාන්ඩ් : කාරයයි, පිස්තෝලයයි උසාවියට
විමුක්ති Wednesday, 31 August 2016 07:55 AM
රණවිරු දඩයම ඉවරයක් නැද්ද? (බ)
ෂාන් Wednesday, 31 August 2016 08:35 AM
මේ කටත් කියන්නකෝ රණවිරුවන් බිල්ලි ගන්නවා කියල. (අ)
හේමන්ත Wednesday, 31 August 2016 09:08 AM
ශාන් අදහස පැහැදිලි මදි . (ර)
ටෙනිසන් Wednesday, 31 August 2016 07:51 PM
මෙතන අපිට නොපෙනෙන පැත්තකුත් තිබෙන්න පුලුවන් (නි)