කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රසාද් ජයසිංහ ඝාතනයේ රස පරීක්ෂණ වර්තාව නොලැබීම නිසා බළපිටිය මහේස්ත්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය විසින් ලබන 10 වැනි තෙක් සැකකරුවෝ පස් දෙනා රිමාන්ඩ් කරනු ලැබූහ. උසාවිය අවට දැඩි රැකවල් යොදා තිබූ අතර නඩුව අඬගැසුයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදීය දොස්තරගේ නෑ හිතවතුන්ටත් අධිකරණ ශාලාවට ඇතුළුවීමට පොලිසිය අවසර නොදුන්නේය. ඔවුහු මහා පාර දෙපස රැස්වී සැකකරුවනට ශාප කළහ.
කරන්දේණිය බොරකන්දේ රසායනාගාර හිමිකරු චින්තක රුවන් ජයසේන, ඇල්පිටිය කුරුඳුගහ හැතැප්මේ යුද හමුදා කපිතාන් චන්දන වික්‍රමසිංහ, මීටියාගොඩ පදිංචිකරුවන් වන යුද හමුදා කෝප්‍රල්වරුන් වන එස්.ශාන්ත ද සිල්වා, සහ එස් ජයලත් ද සිල්වා, හා මීටියාගොඩ මගවෙල ඩී. විජිත් ආනන්ද ද සොයිසා සැකකරුවෝ වෙති.
2025 නොවැම්බර් මස 04
656
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරන්දෙණි සැකකරුවෝ යළි රිමාන්ඩ්