IMG-LOGO

'ක්‍රිතී' ඇස් දන්දෙනවලු

2016-08-16-ent-02

ක්‍රිතී ශැනොන් යනු මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රිය තරුවකි. පසුගිය සමයේ තිරගත වූ "දිල්වාලේ" චිත්‍රපටය හේතුවෙන් ඇය බෙහෙවින් ප්‍රසිද්ධියට පත්විය. කෙසේ නමුත් ඇය තම දෑස් දන්දීමට තීරණය කර ඇති බව සඳහන් වන අතර, ඇය පවසා ඇත්තේ ඇගේ මරණයෙන් පසු ඇයගේ ඇස් දෙක කිසියම් පුද්ගලයෙකුට ලබාදීමට තමා කටයුතු යොදවන බවයි.

 

2016-08-16-ent-04



අදහස් (0)

'ක්‍රිතී' ඇස් දන්දෙනවලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site