ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂිකා ෆාරා ඛාන්ගේ ස්වාමියා වන ෂිරිෂ් කුන්දර්ගේ %ක්‍රිටි^ කෙටි චිත්‍රපටය යූටියුබ් නාළිකාව ඔස්සේ මිලියන හයකට අධික ප්‍රමාණයක් නරඹා තිබීම බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇතිඅතරඊට හේතු වී තිබෙන්නේ අධ්‍යක්ෂ ෂිරිෂ් විසින් නේපාල චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ "BOB" සිනමා නිර්මාණයේ හිමිකම් තමන් වෙත පවරා ගැනීමත් %ක්‍රිටි^ යනු එහි පිටපතක් වීමත්ය.
අශාන් පෙරේරා
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ක්‍රිටි චිත්‍රපටයට මිලියන හයක ප්‍රේක්ෂකයන් පිරිසක්