(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දි මහත් හරසරින් පිළිත්තේය.
ඕස්ට්‍රේලියාවෛ් පැවැති 20 විස්ස ලෝක කුසලාන තරග විනිශ්චයෙන් පසු අද පෙරවේ දිවයිනට පැමිණියේය
1996 වසරේ පැවති ලෝක කුසලාන අවසාන මහා තරගයට ක්‍රීඩකයකු ලෙස සහභාගී වෙමින් සහ ඉන්පසුව වසර 06 ක් නොකඩවා ලෝක කුසලාන අවසාන මහා තරගවල විනිශ්චයකාරවරයකු ලෙස සේවය කළ කුමාර ධර්මසේන මහතා ශ්‍රී ලංකාවට අත් කර දී ඇති කීර්තිය , ගෞරවය ඇගැයීමට ලක් කිරීම සදහා පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණි.
2009 වසරේ ක්‍රිකට් තරග විනිශ්චය සදහා එක් වූ කුමාර ධර්මසේන මහතා 2012 සහ 2018 යන වසර වල ලෝකයේ හොදම ක්‍රිකට් තරග විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ . ඔහු මේ වනවිට ටෙස්ට් තරග 75 ක් , එක් දින සීමිත ඕවර තරග 118 ක් සහ විස්සයි විස්ස තරග 42 ක් සදහා ප්‍රධාන විනිසුරුවරයා ලෙස සහභාගී වී තිබේ .
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ක්‍රිකට් විනිසුරු හරසරින් පිළි ගෙන
Asanga Wednesday, 16 November 2022 12:08 PM
අපේ අයට ඉවරයක් නැහැනේ... කාගෙද මේ වැඩ...? ඇයි ඔය විදිහට විකාර වැඩ කරන්නේ? කියලා තමයි මට නම් අහන්න තියෙන්නේ.
Rohan Perera Wednesday, 16 November 2022 12:11 PM
මෝඩ මිනිස්සු, මොකටද ඔහොම පිළිගන්නේ...?
lal Wednesday, 16 November 2022 12:45 PM
ගොන්පාට්... මීට වැඩිය හොඳ නැද්ද ක්‍රිකට් බෝඩ් එකට ගෙනැල්ලා ට්‍රීට් එකක් දුන්නා නම්... කෝ රන්ජන්? එයා මේ ගොන් පාට් වලට කවදත් නැ.
kamal Wednesday, 16 November 2022 12:55 PM
අනිත් රටවලින් ආපු උන්නට තමන්ම ටැක්සියක් හොයාගෙන ගුවන් තොටුපොලින් ගෙදර යන්න උනා. අපේ එකාව බෙර ගහලා පිළිගත්තා. දැක්කනේ වැඩ? ඇයි මේ? හේතුව තමයි අපිට දෙදාස් පන්සීයක සංස්කෘතියක් තියෙනවා. අනිත් උන්ට එහෙම නැහැ, උන් නිකම්ම නිකම් තුප්පහි. ඒකයි වෙනස. සසර වසන තුරු.... නිවන් දකින තුරු....
මහේෂ් Wednesday, 16 November 2022 01:28 PM
දැන් උඹලා කියන්නේ ධනුෂ්ක එනකොට බෙරගහලා පිළිගැනීමේ උත්සවයක් තියන්න කියලාද? එහෙම නෙමෙයි රටට කීර්තියක් ගෙනත් දීපු කෙනෙක් මෙහෙම පිළිගත්තාට වරදක් නොපෙනේ. එහෙනම් ඔය වැඩකට නැති... පාලකයින් වෙනුවෙන් නටන ජව්සන් වැඩක් තියේද?
Shantha - Qatar Wednesday, 16 November 2022 02:14 PM
ඔන්න මහත්වරු, මෙයාලාට මහතා කියලා ගෞරව නාම දුන්නාට වරදක් නැහැ. ඇත්තටම ලංකාවට කීර්තියක් ගෙනදෙන මහත්වරු...