ජෝජියාවෙ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදියට නං කෘමි සතුන් උවමනා වෙලාවට කණ්ඩායම් වශයෙන් එක්ව ඝන ද්‍රව්‍යයක් ලෙස සැකසෙනවා. මේ වීඩියෝව බැලුවොත් ඔබටත් එය වැටහේවි. ඒ නිසා ඔවුන්ට එක පොදියක් ලෙස උවමනා කාරණාවක් ඉෂ්ට කරගත හැකියි. මේ වීඩියෝව ගැන වැඩි දේවල් නොකියන්නේ ඔබ මෙය බැලිය යුතුම නිසායි. ඔබේ ඇසුත් පුදුමයෙන් විශාලවේවි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කූඹි ගොඩට දාපු සතේ