දිඹුලාගල මනම්පිටිය රක්ෂිතයේ පාළු ලිඳකට සතියකට පෙර වැටුණු බව කියන අඩි 8 ක කිඹුලෙකු කරපොළ රක්ෂීතයට මුදා හළ බව වනජීවී නිලධරයෝ කියති.
පොළොන්නරුව අඩවි ආරක්ෂකආර්.එම්. රත්නායක මහතාගේ උපදෙස් මත මනම්පිටිය වන ජීවී කාර්යයාලයේ ශාන්ත සුමනවංශ, පූර්ණ නවරත්න, දිලිප් රෝහණ යන වන ජීවී නියාමකවරුන් ඇතුළු මනම්පිටියේ දස දෙනෙකුගෙන් යුත් තරුණ කණ්ඩායමක් එම කිඹුලා ගොඩට ගත්හ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කිඹුලා සතියක් ලිඳේ
දිල්ෂාන් Monday, 08 August 2016 01:39 PM
ඔබලාට ඉස්තුතියි මේ අසරණ සතාගේ දිවි බේරුවට. (ර)
ලුම්බිණි Monday, 08 August 2016 01:28 AM
අගය කළයුතු ක්‍රියාවක්. (නි)