IMG-LOGO

'කබාලි' උතුරු ඉන්දියාවටත්

2016-07-28-ent-43

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන "කබාලි" මේ වනවිට උතුරු ඉන්දියාවේදී ප්‍රදර්ශනය වීම ආරම්භ කර තිබේ. මේ වනවිට උතුරු ඉන්දියාවේ පමණක් මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 17කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති බව "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. මෙම වෙබ් අඩවිය සඳහන් කරන්නේ දමිළ චිත්‍රපටයක් උතුරු ඉන්දියාව තුළ ප්‍රදර්ශන කරමින් උපයා ගත් ඉහළම ආදායම මෙය වනු ඇති බවයි.

දැනට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 290කට ආසන්න මුදලක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය විදේශයන්හිදිද එවැනිම සාර්ථකත්වයක් ලබා ඇති බව සඳහන් වේ. මෙම චිත්‍රපටය විසින් මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවේ සිනමා වාර්තා 17ක් බිඳ දමා තිබෙන බවද සඳහන් වේ.

 

 

related-ARTICAL



අදහස් (0)

'කබාලි' උතුරු ඉන්දියාවටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site