IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැබිනට් වෙනස

2016-05-18-ENT-105මැයි දිනෙන් පස්සෙ ආණ්ඩුවෙ ඇමැති කුට්ටම අනනව කියලා ලොකු කතාවක් ගියා. ඉතින් ඒ දින වකවානු ගෙවීගියාට පස්සෙ තවත් ආරංචියක් ගියා ඇමැති තනතුරැ වෙනස් නොකර ගැසට් මගින් විෂයයන් පමණක් වෙනස් කරනව කියලා... ඒ ආරංචියටත් බාලගිරි දෝෂය ලැබුව... දැන් යන අලුත්ම කතාව තමයි කෙරෙන්න කියන කැබිනට් වෙනස්කම් සැප්තැම්බර් මාසෙ එක දිනේකින් පස්සෙ සිද්ධවෙනව කියන එක...

මේ දිනේට පෙර වෙනස්කම් කරන්න එපා. එහෙම කළොත් ප්‍රශ්න ගොඩයි කියලා රජයට උපදෙස් දුන්නෙ ආණ්ඩුවෙම ඉහළ පට්ටමක් දරන ජ්‍යොතිෂ කෙනෙක්ලු..

අනෙක් සාත්තර වගේම ඒකත් ඉහළ අය පිළිගත් නිසා අලුත් කැබිනට්ටුවක් හැදෙන්නෙ සැප්තැම්බරේ කියලා කියනවා. මේ පාරත් වෙනස්කම් බලාපොරොත්තු වුණ අයට එතකන් ඉන්න වේවිලු.

කෝට්ටෙ අචාර්යතුමාටත් මාතර යාපා කෙනෙකුටත් බස්නාහිර තවත් කෙනකුටත් මෙවර අලුතින් කැබිනට් වාසනාව උදාවෙන බව ආරංචියි...

 

DESHAYA



අදහස් (0)

කැබිනට් වෙනස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site