දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අට වැනි සැතපුම් කණුව අසලදී ලොරියක් පෙරැළී වලස්මුල්ලේ අයකු මරණයට පත්වී තිදෙනෙක් තුවාල ලැබූ බව කහතුඩුව පොලීසිය කියයි. ගොඩනැගිලි ද්‍රව්‍ය පටවාගත් ලොරියේ ටයරයක් පිපිරී ලොරිය උඩු අතට පෙරළී ගියේය. අධිවේගී මාර්ගයේ දෙවැනි මාරක අනතුර මෙයයි.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කඳන් ලොරිය සුපිරි මඟේ පෙරැළේ
චන්දවිමල හිමි Tuesday, 06 March 2012 05:20 PM
ලොරියට වුණත් දරන්න බැරි බර පැටවුවාම ඔහොම තමයි. මේ අය නම් කවදාවත් පාඩම් ඉගෙන ගන්න අය නෙමේ.
සංජය Tuesday, 06 March 2012 06:37 PM
වාහනය පරීක්ෂා කෙරුවෙ නැද්ද?
චමිල් සරාජිත් Tuesday, 06 March 2012 08:46 PM
අධිවේගී මාර්ගයක් ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදා ගන්නා විට ධාවනය වන අනෙකුත් රට වලට දැඩි අවධානමක් පවතී. එම නිසා අවධානම් ද්‍රව්‍ය ප්‍රවාහනයට යෙදා ගන්නා විට හැකිතාක් අතුරු මාර්ග යොදා ගන්නවා නම් මැනවි.
දුමන්ත Tuesday, 06 March 2012 10:37 PM
ඇතුළු වෙද්දි වාහන ටයර්,තිරිංග වැනි දේවල් පරීක්ෂා කර බැලීමක් සුලුවෙන් හෝ කරොත් මේ වගේ දේවල් ගොඩක් දුරට අඩු කර ගන්න පුලුවන් වෙයි නේද?
උදයකාන්ත- ඇෆ්ගනිස්ථාන් Tuesday, 06 March 2012 11:42 PM
අධිවේගී මාර්ගය කඩන ලොරි දාවනය නවත්විය යුතුයි..