(රංජිත් රාජපක්ෂ)
කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසිය.
මවුස්සාකැලේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භුගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පුරා මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබුණි.
කැනියොන් ජල විදුලි බලාගාරයේ මෙගාවොට් 60 විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බව කැනියොන් ජල විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැනියෝන් යළි වැඩ