අධික වර්ෂාව නිසා ගංවතුරෙන් අවතැන් වූ කොහිලවත්ත, බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ ජනතාව කෑම ඉල්ලා කෑ ගසන බව එහි ආරංචිමාර්ග කියයි. වියළි ආහාර ලැබුනද ඒවා පිස ගැනීමට සුදුසු වාතාවරණයක් නොමැති නිසා කෑම පාර්සල් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
අද වතුර මට්ටම වැඩි වී ඇති බවත් සහන කණ්ඩායම් වලට එහි ලඟා වීම අපහසු වත් වාර්තා වේ.
ජායාරූප - ශ්‍රි ලංකා ගුවන් හමුදාව
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
769
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කන්න ඉල්ලා කොහිලවත්තෙන් අඳෝනා
මංගල වේලාරත්න Thursday, 19 May 2016 08:30 AM
කන්නදීම අපගේ වගකීමය. බොර දියේ මාලුබාන අයගෙන් ජනතාව බේරාගනිමු (නි)
ගාමිණී Thursday, 19 May 2016 07:38 AM
දැන්වත් වෛරය පළිගැනීම් නතර කරලා රට ගැන හිතා දැහැමි වෙන්න මිනිසුනේ (නි)
චානක Thursday, 19 May 2016 07:56 AM
අපිත් හිරවෙලා ඉන්නේ. මේ වෙනකන් කවුරුත් අාවේ නැහැ බේරගන්න. මම කොටිකාවත්තේ (නි)
දුමින්ද Thursday, 19 May 2016 08:05 AM
රටකට වුණ විපතක්! (නි)