කාන්දම් කියන්නෙ පුංචි කාලෙ අපි ආසාවෙන් සෙල්ලම් කරපු දෙයක්. ඒ දේට ඒ තරම් කැමති වුණේ ඒ දේ තිබ්බ මායාකාරී ගුණය නිසායි. මේ වීඩියෝව පෙන්නන්නේ ඒ වගේම තවත් මැජික් වැඩක්. මේ මැජික් වැඩේ ගැනත් විස්තර කරලා මේ වීඩියෝවේ තියෙන ආකර්ෂණය බිඳින්න ඕන නැහැ. නමුත් මේ වීඩියෝවෙ තියෙන කාරණය මිනිස් සංහතියට බොහෝ වැදගත් දේ වෙනුවෙන් භාවිතා කළ හැකිවනු ඇති.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කාන්දම් ක්ෂේත්‍රයක්