IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


"කන්දට මිනිසුන් එන නිසා මෙහෙයුම් බෑ"

අරණායක කන්දේ හමුදා සොදිසි දෙවැනි වරටත් මධ්‍යහන 12 ට පමණ නතර කිරීමට සිදු විය. වැසි වැටීම ඊට හේතුවයි. හමුදාවේ සෝදිසි මෙහෙයුමට වැස්සටත් වඩා බාධා වී ඇත්තේ දහසක් පමණ පිරිසක් එහි පැමිණීම බව හමුදා ආරංචි කියයි. තවමත් තැන තැන නාය යද්දී ආගන්තුකයන් පැමිණීම ගැන සහන සේවකයෝ නොසතුට පළ කරති. තම නෑයන් නැති වූ බව කියමින් මහ වැස්සේම එහි රැඳී සිටින පිරිස්  වෙත නෑයන් පිළිබඳ තොරතුරු සැපයීමේ මධ්‍යස්ථානයක් ආරක්ෂක ස්ථානයක විවෘත කරන්නේ නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත හැකි වෙතියි සහන සේවකයෝ පවසති.

වැසිත් සමඟ නාය යෑමත් වැඩී. විටින් විට වැසි සමඟ කන්දෙන් ජල කඳන් සමඟ පස් සේදී යාම සහන සේවකයන්ට මෙන්ම බැලීමට එන අයටත් දැඩි අනතුරක් ඇති බව එි සිටින බොහෝ දෙනෙක් කියති.

13236291_1289894204372835_840576716_n 13246020_1289898837705705_1512804527_n

13219709_1289899091039013_1422239661_n



අදහස් (0)

"කන්දට මිනිසුන් එන නිසා මෙහෙයුම් බෑ"

ජගත් Thursday, 19 May 2016 03:58 PM

පිටස්තරයන් බොහෝවිට එන්නේ සොර සිතින්..! විනෝදයට,රැල්ලට එන නරඹන්නන් එන මාර්ග හඳුනාගෙන තාවකාලික මුර කපොලු දමා පොලිස් නිලධාරීන් ලවා 1000/- වටිනාකමින් යුත් රාජ්‍ය ලදුපතක් නිකුත් කළානම් කවුරුත් එන එකක් නැහැ,අත්‍යවශ්‍ය කෙනෙකු හැර. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site