IMG-LOGO

කථිකාචාර්ය වූ අරක්කැමියා

2016-08-11-ent-07ජාතියටම අධ්‍යාපනය දෙන්න පිහිටෝපු ආයතනෙක පසුගිය කාලෙ මරැ මරැ වැඩ සිද්ධ වෙලා තියනවලු. 

ඇහුවොත් පුදුම වෙයි. ගුරැවරැන්ටත් පුහුණුව දෙන මේ ස්ථානය ගුරැන්ට ශිල්ප ශාස්ත්‍ර පුහුණු කරවන්න පත් කරපු කථිකාචාර්ය පට්ටමකට අරක්කැමියෙක් පත්වෙලාලු. එච්චර විතරක් නෙවෙයි මැෂින් ඔපරේටර් කෙනෙක් සෝදුපත් කියවන්නෙක් වගේම ක්ලාක් මහත්තයෙකුත් ගුරැ උපදේශකයො හැටියට උගන්වනව කියලයි ගුරැ භවතුන් මැසිවිලි නගන්නෙ.

මේ අය පත්වීම් ලැබුවෙ කාගෙන්ද? කොහොමද කියන එක කවුරැවත් දන්නෙ නැතිලු. සමහරැ ගිය රජයෙන් පත්වීම් ලැබු අය කියලත් සමහරැ කියනව... මෙයින් අපි අර කිව්ව අරක්කැමිය ගුරැවරැන් උගන්වන්න පුහුණු කරන &ටීචින් ප්‍රැක්ටිස්* ඉස්කෝලයක පුහුණුව අධීක්ෂණයටත් යැව්වලු...

ඉතින් මේව කවුරැ කළත් යහපාලන ආණඩුව ඉක්මනට කතන්දරේ නිවැරදි කළ යුතුය කියලයි කියන්නෙ...

 

DESHAYA



අදහස් (0)

කථිකාචාර්ය වූ අරක්කැමියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site