IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කතානායක විශ්වාසභංගය: අස්සන් ගැනීම අරඔයි

(සුජිත් හේවාජුලිගේ)

ආචාර්ය  උපාධිය සම්බන්ධයෙන්  චෝදනාවට ලක්ව   සිටින කතානායක අශෝක සපුමල් රන්වල  මහතාට එරෙහිව සමගි  ජන බලවේගය  බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම අද (13) ආරම්භ කළේය.

සමග ජන බලවේගයේ නායක සහ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,  එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක,   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සි අලවතුවල අජිත් පී  පෙරේරා,  සුජිත් සංජය පෙරේරා ,  චතුර ගලප්පත්ති , ජගත්විතාන සහ  හර්ෂණ රාජකරුණා  එම යෝජනාවට  ඊයේ  අත්සන්  තැබූහ

යෝජනාවට සෙසු මන්ත්‍රීවරුන්ද අස්සන් තැබීමෙන් පසු එය කතානායකවරයාට බාරදීමට නියමිතය.

ආචාර්ය උපාධියක් ඇති බව හුවා දක්වමින් ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිතා කර ඇති හෙයින්  ඊට එරෙහිව ජනතාවගෙන් විරෝධය එල්ලවන අවස්ථාවේදී නිහඬව සත්‍ය වසන් කිරීම හේතුවෙන් කතානායකවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව සමග ජන බලවේගය පවසයි.

එසේම මේ සම්බන්ධයෙන් සමග ජන බලවේගය පාර්ලිමේන්තුවේදීද  ඉදිරි දිනවල ප්‍රශ්න කිරීමට නියමිතය



අදහස් (6)

කතානායක විශ්වාසභංගය: අස්සන් ගැනීම අරඔයි

චින්තක Friday, 13 December 2024 03:02 PM

ඔන්න කට්ටියට වැඩක් සෙට් වුණා.

:       9       25

Kazi Shajahan Friday, 13 December 2024 03:02 PM

මේක කළාම අපේ බඩුමිල අඩුවෙනවාද? ආර්ථිකය දුයුණු වෙනවද? එහෙනම් කමක් නෑ. ඉක්මණට ගේන්න.

:       13       24

Rata Perata Friday, 13 December 2024 03:54 PM

සියලුම මන්ත්‍රීලගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න පනතක් ගේන්න ඉක්මණටම...

:       0       24

Ruwan R Friday, 13 December 2024 04:06 PM

ඔබලාට ඔලුවක් ඇත්ද? මේ රටේ මින්සුන් කිහිප දෙනෙකුන් හෝ ඔබලාටත් ඡන්දයක් දුන්නේ නම් ඒ අනෙකකට නොව ඔබද මේ රටේ මිනිසුන්ට යහපතක් කරනු ඇතැයි සිතායි. රට ගොඩ නැගීමට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි සිතායි. මිනිසුන් වෙනුවෙන් යම් සේවයක් කරනු ඇතැයි සිතායි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ වෙනුවෙන් ජනතා බදු මුදලෙන් සමාන භාගයක් දෙසා බාන්නේය. ලැබුණු අවුරුදු පහ පිං පඩි කමින් නිෂ්ඵල ක්‍රියාවල යෙදමින් රටට වින කටිනවා යනු ඔබලාද ඡන්දය දුන් ජනතාවට කරනු ලබන්නේ ඉමහත් ද්‍රෝහිකමකි...

:       2       11

රංවල Friday, 13 December 2024 06:13 PM

දැන් ඕකෙ හෙඩිම දාමු සජිත්ගේ ඕ ලෙවල් සහතිකය සෙවීම කියලා...

:       2       4

sam Saturday, 14 December 2024 04:10 AM

විපක්ෂයේ අඬන්නන්ට තව මාසයක් විතර ඕකෙන් ජීවත් වෙන්න පුළුවන්... හූ හූ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 0 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 683 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 685 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 166 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 1401 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 353 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1230 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site